අද වනවිට ලෝකය පුරා ප්‍රබල ලෙස මුල්බැස ඇති මතවාදයක් නම් “නූතන ලෝකයේ නව සොයාගැනීම් වලටත්, විද්‍යාවේ පුනරුදයටත් පූර්ණ දායකත්වය ලබාදුන්නේ බටහිර ජාතීන්” යන්නයි. මේ සදහා විවිධ වූ තර්ක විතර්ක පවා විවිධ අවස්ථාවන් හි ඉදිරිපත් වනවා අප දකින්නෙමු. සැබැවින්ම වර්ථමාන ලෝකය දෙස විමසුම් ඇසින් බැලුවේ නම් එම කාරණය පැහැදිලිව දක්නට ද ඇත. වෛද්‍ය ක්ෂේත්‍රය, තාක්ෂණික ක්ෂේත්‍රය, …
Permanent link to this article: http://sinhalaislam.com/articles-of-faith/six-articles-of-faith/%e0%b6%b1%e0%b7%96%e0%b6%ad%e0%b6%b1-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a%e0%b6%ba%e0%b6%a7-%e0%b6%91%e0%b6%af%e0%b7%8f-%e0%b6%b8%e0%b7%94%e0%b7%83%e0%b7%8a%e0%b6%bd%e0%b7%92%e0%b6%b8%e0%b7%8a-%e0%b7%80/
අන්තර්ජාතික නාස්තික වාදීන් සමග මුස්ලිම් අයගේ විවාදය
පහුගිය දවසක වැදගත් දෙයක් සිදුවිය .එනම් බ්‍රිතාන්‍යයේ ප්‍රසිද්ද සංවිදානයක් වන IERA සිත්ගන්න සුළු නිවේදනයක් ඔවුන්ගේ වෙබ් අඩවියේ ප්‍රසිද්ද කළේය, එනම් ඔවුන් නාස්තික වාදීන්ගේ සම්මන්ත්‍රණයට සහභාගී වෙන බවත් එම ශාලාවට ඉදිරියෙන් කුඩා කුටියක්( (stall) සාදා එහි සිට ඔවුන් ප්‍රසිද්ද නාස්තික වාදීන් සමග කරන ලද විවාදයන් අඩංගු වීඩියෝ පට බෙදා හරින බවත් ,දේව විශ්වාසය කිරීමේ හේතුව සදහන් විශේෂයෙන් සකස් …
Permanent link to this article: http://sinhalaislam.com/what-is-islam/%e0%b6%85%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb%e0%b7%8a%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%b1%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b7%93/
පාඨක අවධානයට
යහමඟ පැරණි අඩවියේ පැවතී ලිපි කිහිපයක් අතපසුවීමකින් නව අඩවියට ආරම්භයේ එක් නොවී පැවතී නිසා එම ලිපි මේ දිනයන් හි මෙම අඩවියට එක් කිරීමන් සිදුවේ. මේ හේතුව නිසා මෙම අඩවිය තුල පලවූ නවතම ලිපි ඔබට පහසුවෙන් නැරඹීමේ හැකියාව අහිමි වනු ඇත. නමුත් ඔබට වඩාත් හොද සේවාවක් ලබාදීම පිණිස මෙම කටයුත්ත අනිවාර්‍ය අවශ්‍යතාවයක් වී ඇති බැවින් එහි …
Permanent link to this article: http://sinhalaislam.com/articles-of-faith/six-articles-of-faith/%e0%b6%b4%e0%b7%8f%e0%b6%a8%e0%b6%9a-%e0%b6%85%e0%b7%80%e0%b6%b0%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b6%a7/
තරුණ තරුණියන් රවටා ආගම්වලට හැරවීම
ඉස්ලාමීය මුලික ඉගෙන්වීමන් පවා නොදැන ඉස්ලාමීය විවේචනය කිරීම අද සමාජයේ සුළුභ වූ කාරණයක් වී ඇත. මෙය කලකට ඉහත අන්තර්ජාලය තුල සාමාන්‍ය කැළැ පත්තර හා මඩ ව්‍යාපාර ලෙස බ්ලොග් අඩවීන් තුල ආරම්භ වුවත් අද වනවිට එය ජාතික පුවත්පත් හා ජනමාධ්‍යයන් දක්වා සෑම ක්ෂේත්‍රයක්ම අරක්ගෙන ඇත. කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් රටේ ජාතිවාදීන්ගේ සුරතලුන් බවට පත්ව ඉටුකරන මඩ ව්‍යාපාර …
Permanent link to this article: http://sinhalaislam.com/articles-of-faith/six-articles-of-faith/%e0%b6%ad%e0%b6%bb%e0%b7%94%e0%b6%ab-%e0%b6%ad%e0%b6%bb%e0%b7%94%e0%b6%ab%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bb%e0%b7%80%e0%b6%a7%e0%b7%8f-%e0%b6%86%e0%b6%9c%e0%b6%b8%e0%b7%8a%e0%b7%80/
ධර්ම ද්වීපයේ ඉරණම – 2
ඉහත මාතෘකාව දකින යහමඟ පාඨක ඔබලා අතුරින් බොහෝ දෙනෙකු හට එම මාතෘකාව සම්බන්ධයෙන් ගැටළු රාශියක් ඇති වීමට පුළුවන. මෙවැනි මාතෘකාවන් මෙම අඩවිය තුල ලිපියකට යෙදීම පිලිබදව යහමඟ ට ද එකඟතාවයක් නැත. ඒ පිලිබදව මීට ඉහත ‘අන්තවාදී නොවී බුද්ධිමත් විමසුමට‘ යන ලිපිය තුලින් ද මෙම අඩවිය තුල කරුණූ පැහැදිලි කොට ඇත. නමුත් මේ මොහොතේ මෙම ලිපිය …
Permanent link to this article: http://sinhalaislam.com/articles-of-faith/six-articles-of-faith/%e0%b6%b0%e0%b6%bb%e0%b7%8a%e0%b6%b8-%e0%b6%af%e0%b7%8a%e0%b7%80%e0%b7%93%e0%b6%b4%e0%b6%ba%e0%b7%9a-%e0%b6%89%e0%b6%bb%e0%b6%ab%e0%b6%b8-2/
ආදරයට ආගම් බාධාවක්ද?
‘ආදරය’ යන වදන ඇසූ පමණින් බහුතරයක් පිරිසගේ සිත් තුල ඇති වන්නේ තරුණ තරුණියන් අතර ඇති වන ප්‍රේම සම්බන්ධතාව පිලිබදව වූ මතකයයි. ඒ තරමට මෙම ආදරය වත්මන් සමාජය තුල සාමාන්‍ය මෙන්ම සරල කාරණයක් බවට පත්ව තිබීම එයට හේතුවයි. කවදත් ආගමික කරුණූවලට ප්‍රමුඛ තැනක් දෙන යහමඟ මෙම විෂය මෙලෙස සංවාදයට ගැනීම සමහරක් පිරිසගේ කුතුහලයට හේතුවක් වන්නට පුළුවන. …
Permanent link to this article: http://sinhalaislam.com/articles-of-faith/six-articles-of-faith/%e0%b6%86%e0%b6%af%e0%b6%bb%e0%b6%ba%e0%b6%a7-%e0%b6%86%e0%b6%9c%e0%b6%b8%e0%b7%8a-%e0%b6%b6%e0%b7%8f%e0%b6%b0%e0%b7%8f%e0%b7%80%e0%b6%9a%e0%b7%8a%e0%b6%af/
මස්තිෂ්කය පිළිබඳව අල් කුර්ආනයෙන්
මස්තිෂ්කය පිළිබඳව අල් කුර්ආනයෙන් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාට ශුද්ධ වූ ක:බා දේවස්ථානයෙහි දෙවියන් නැමදීම තහනම් කරන ලද, දේව විශ්වාසයෙන් තොරවූ එක්තරා දුෂ්ඨ පුද්ගලයෙකු පිළිබඳව දෙවියන්වහන්සේ ශුද්ධ වූ අල් කුර්ආනයෙහි පහත ආකාරයට සඳහන් කොට ඇත. නැත! ඔහු නොවළකියි නම් අපි ඔහුව නාසියහ් (හිසේ ඉදිරිපස කොටසෙ) වෙන් ඇදගෙන යන්නෙමු.මුසාබස් කියන,පාපකාරී නාසියහ්වකි ( හිසේ ඉදිරිපස කොටස)(අල් කුර්ආනය …
Permanent link to this article: http://sinhalaislam.com/what-is-islam/%e0%b6%b8%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%92%e0%b7%82%e0%b7%8a%e0%b6%9a%e0%b6%ba-%e0%b6%b4%e0%b7%92%e0%b7%85%e0%b7%92%e0%b6%b6%e0%b6%b3%e0%b7%80-%e0%b6%85%e0%b6%bd%e0%b7%8a-%e0%b6%9a%e0%b7%94/
සත්‍ය දහමේ නිවැරදි සලකුණු…
සත්‍ය දහමේ නිවැරදි සලකුණු දැන යන මග සහ නොදැන යන මග ගමනාන්තයෙහි ප‍්‍රතිඵලය එකිනෙකට වෙනස්ය. පරස්පරය. දැන යන මග අවසානයේ අතිශය සුභදායක වන අතර නොදැන යන මග අවසානය ඊට ප‍්‍රතිවිරුද්ධ ඵලයක් ගෙන දෙයි. එය අති බිහිසුනුය. සත්‍ය සහ අසත්‍ය ධර්මයක් අනුගමනය කිරීමද ඉන් අත්වන්නාවූ අවසානයද මීට සාපේක්‍ෂය. එහෙයින් සත්‍ය දහම හා අසත්‍ය දහම …
Permanent link to this article: http://sinhalaislam.com/what-is-islam/%e0%b7%83%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b6%af%e0%b7%84%e0%b6%b8%e0%b7%9a-%e0%b6%b1%e0%b7%92%e0%b7%80%e0%b7%90%e0%b6%bb%e0%b6%af%e0%b7%92-%e0%b7%83%e0%b6%bd%e0%b6%9a%e0%b7%94%e0%b6%ab/
ජාතිවාදය සහ සුභ අනාගතය
බහු ආගමික රටක් වන ශ්‍රී ලාංකීය සමාජය තුල දශක ගණනාවක් මුළුල්ලේ පැවති මිලෙච්ඡ ත්‍රස්තවාදය පරාජ කල මොහොතේ ඒ නිදහස උත්කර්ෂවත් අන්දමින් සමරමින් අප සිතුවේ ‘ශ්‍රී ලාංකීය අපට මේ උදාවන්නේ සාමය සමඟිය පිරි සුභ අනාගතයක් නොවේද?’ යනුවෙනි. විශේෂයෙනන් ශ්‍රී ලාංකීය සුළු ජාතීන් හට එය බලාපොරොත්තු රාශියක් ඇති කරවන මොහොතක් විය. එදා යුද්ධයෙන් අවතැන් වූ පිරිස් සදහා …
Permanent link to this article: http://sinhalaislam.com/articles-of-faith/six-articles-of-faith/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b7%83%e0%b7%94%e0%b6%b7-%e0%b6%85%e0%b6%b1%e0%b7%8f%e0%b6%9c%e0%b6%ad%e0%b6%ba/
භේදයට පිළියම ඉස්ලාමීය සංකල්පයයි….
භේදයට පිළියම ඉස්ලාමීය සංකල්පයයි භේදය වනාහි විවිධාකාරය’ පුළුල් පරාසයන් සහිතය’ එහෙත් භේදයෙහි විවිධත්වය තුළද ප‍්‍රමුඛස්ථානය හිමිකර ගන්නා ඇතැම් කොටස් වේ’ වර්ණ භේදය” ජාති භේදය” උපන් දේශය අනුව භේදය” භාෂා භේදය” වර්ණ භේදය මේ ආදී කොටස් වේ’ වර්තමානයේ මිනිසා විසින් මිනිසාත් මුළු මහත් ලෝකයත් විනාශ කරන්නේ මෙවන් භේදයන්ය’ විටෙක මිනිසාට දේවත්වය හෝ බ‍්‍රාහ්මණත්වය ආරුඨ කරදීමෙන් ඔවුහු …
Permanent link to this article: http://sinhalaislam.com/what-is-islam/%e0%b6%b7%e0%b7%9a%e0%b6%af%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b4%e0%b7%92%e0%b7%85%e0%b7%92%e0%b6%ba%e0%b6%b8-%e0%b6%89%e0%b7%83%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f%e0%b6%b8%e0%b7%93%e0%b6%ba-%e0%b7%83%e0%b6%82/
හෂිම් අම්ලාගේ වෙනස….
හෂිම් අම්ලාගේ වෙනස…. දකුණු අපි‍්‍රකානු කි‍්‍රකට් ගැනයි මේ විස්තරය, දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට කාලයක් පුරා අනුගා‍්‍රහනත්වය ලබා දෙන්නේ එරට බියර් සමාගමක් විසිනි, මෙම පුවත එම කණ්ඩායමේ සුපිරි පිත්කරැ හශිම් අම්ලා පිළිබදවයි. මේ දින වල තරග නරඹන අප කවුරැත් දන්නවා ඔහු ඉස්ලාම් භක්තිකයෙක් බව, එය ඔහුගේ පෙනුමෙන්ම අපට විද්‍යාමාන වෙනවා, ඔබ කි‍්‍රකට් තරග බලන අතර දකුණු …
Permanent link to this article: http://sinhalaislam.com/what-is-islam/%e0%b7%84%e0%b7%82%e0%b7%92%e0%b6%b8%e0%b7%8a-%e0%b6%85%e0%b6%b8%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%83/
මේ ලිපි කියෙව්වාද?
මුහම්මද් (සල්) තුමාණන් සිදුකල බහු විවාහයන් – විමසුමක් මුහම්මද් (සල්) තුමාණන් තම ජිවිත කාලය තුල සිදුකල විවාහයන් සංඛ්‍යාව වර්ථමාන සමාජය තුල බොහෝ වාදවිවාද වලට ලක්වන උණූසුම් මාතෘකාවකි. මේ හේතුව නිසා එම විෂය පිලිබදව තරමක් ගැඹුරින් හා සවිස්තරාත්මක මෙම අඩවිය තුල සාකච්චා කොට ඇත. එවන් ලිපි කිහිපයක් පහතින් දැක්වේ. මුහම්මද් (සල්) තුමාණන් සිදුකල විවාහය පිලිබදව හැදින්වීමක් …
Permanent link to this article: http://sinhalaislam.com/articles-of-faith/six-articles-of-faith/%e0%b6%b8%e0%b7%9a-%e0%b6%bd%e0%b7%92%e0%b6%b4%e0%b7%92-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b7%99%e0%b7%80%e0%b7%8a%e0%b7%80%e0%b7%8f%e0%b6%af/
මේ නිදහස් දිනය අර්ථවත් කරමු
මේ උදාවන ජාතික නිදහස් දිනය පෙරදැරි කොටගෙන රටම නිදහස සමරන්නට සූදානම් වන මේ මොහොතේ ශ්‍රී ලාංකිකයෙකු ලෙස මෙන්ම රටේ සුළු ජාතිය හා සුළු ආගම නියෝජනය කරන පුද්ගලයෙකු ලෙස මේ උදාවන නිදහස් දිනයේ සමස්ථ ජාතියේ අවධානයට කරුණූ කිහිපයක් යහමඟ ඔස්සේ පවසන්නට අදහස් කරමි. එයට පිවිසුමක් ලෙස ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජයට හා ඉස්ලාම් දහමට එරෙහිව පසුගිය කාලවල …
Permanent link to this article: http://sinhalaislam.com/articles-of-faith/six-articles-of-faith/%e0%b6%b8%e0%b7%9a-%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%84%e0%b7%83%e0%b7%8a-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b6%ba-%e0%b6%85%e0%b6%bb%e0%b7%8a%e0%b6%ae%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bb/
‘මුහුණූ පොත’ තුල නිරුවත් වන අපේ ඇත්තෝ
නූතන මිනිසා තාක්ෂණය හා උරෙන් උර ගැටී තම ජීවිතයට එය ගලපාගන්නට දක්වන්නේ ඉමහත් රුචියකි. නමුත් යහපත් අරමුණූ පදනම් කරගෙන බිහිවන බොහෝ තාක්ෂණීක උපකර්ණ හා පහසුකම් තුලින් අවසානයේ සිදුවන්නේ යහපතට වඩා අයහපත් කරුණූ කාරණා යන්න ප්‍රායෝගිකව පෙනෙන කාරණයකි. මිනිස් දිවියේ පහසුව හා යහපත උදෙසා නිර්මාණය වන බොහෝ දෑ ඔහුට ආශීර්වාදයක් කරගන්නවා වෙනුවට සියළු ආකාරයේ වූ අවැඩයන් …
Permanent link to this article: http://sinhalaislam.com/articles-of-faith/six-articles-of-faith/%e0%b6%b8%e0%b7%94%e0%b7%84%e0%b7%94%e0%b6%ab%e0%b7%96-%e0%b6%b4%e0%b7%9c%e0%b6%ad-%e0%b6%ad%e0%b7%94%e0%b6%bd-%e0%b6%b1%e0%b7%92%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%ad%e0%b7%8a/
විශ්වයේ සම්භවය පිළිබඳව අල් කුර්ආනයෙන්
විශ්වයේ සම්භවය පිළිබඳව අල් කුර්ආනයෙන් නවීන අජටාකාශවිද්‍යාවෙහි නිරීක්‍ෂණ වලට හා න්‍යායයන්ට අනුව එක්තරා කාල වකවානුවකදී මුළු විශ්වයම එකම “දුමාරයක් ” බව පැහැදිළිවම පෙන්නුම් කරයි. (එය විනිවිද නොපෙනෙන ඉතාමත් අධික ඝනත්වයෙන් යුත් උණුවූ වාතයෙන් සමන්විතය)1 මෙය නවීන අජටාකාශවිද්‍යාවෙහි පවතින මතභේදයට තුඩු නොදුන් මූලධර්මයන්ගෙන් එකකි. එම දුමාරයෙහි අවශේෂයන් මඟින් නව තාරුකා ඇතිවීම නිරීක්‍ෂණය කිරීමට විද්‍යාඥයන්ට වර්ථමානයේදී හැකිවී …
Permanent link to this article: http://sinhalaislam.com/what-is-islam/%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%8a%e0%b7%80%e0%b6%ba%e0%b7%9a-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b7%e0%b7%80%e0%b6%ba-%e0%b6%b4%e0%b7%92%e0%b7%85%e0%b7%92%e0%b6%b6%e0%b6%b3%e0%b7%80-%e0%b6%85/
මුස්ලිම් ආයෝජකයන්ට කොටස් වෙළෙඳ පොළ ආයෝජනය සඳහා ෂරියා වටිනාකම් පදනම් කරගත් ක්‍රම වේදයක්
කැපිටල් ට්‍රස්ට් සෙකියුරිටීස් සමාගම කොටස් වෙළෙඳ පොළ ආයෝජනය සඳහා ෂරියා වටිනාකම් පදනම් කරගත් ක්‍රම වේදයක් හඳුන්වා දී තිබේ. මේ සඳහා ඔවුන් හා එක්වී කටයුතු කරන්නේ ගොර්ඩියන් ඉන්වෙස්මන්ට් හවුස් සමාගම යි. ඉස්ලාමීය සුරැකුම්පත් ගිණුම නමින් හැඳින්වෙන එම නව ක්‍රමවේදය ගෝර්ඩියන් සමාගමේ ෂරියා උපදේශන හා අධීක්ෂණ මණ්ඩලයේ පූර්ණ සහයෙන් නිර්මාණය වූවකි. මෙම උපදේශන හා අධීක්ෂණ මණ්ඩලය …
Permanent link to this article: http://sinhalaislam.com/what-is-islam/%e0%b6%b8%e0%b7%94%e0%b7%83%e0%b7%8a%e0%b6%bd%e0%b7%92%e0%b6%b8%e0%b7%8a-%e0%b6%86%e0%b6%ba%e0%b7%9d%e0%b6%a2%e0%b6%9a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%9a%e0%b7%9c%e0%b6%a7%e0%b7%83%e0%b7%8a/
අභියෝගය ඉස්ලාමයටද? විද්‍යාවටද?
නූතන ලෝකයේ ආකර්ශණීය මෙන්ම ජනප්‍රිය මාතෘකාවක් වේ නම් ඒ ‘විද්‍යාව’ යන්නයි. එයට ප්‍රධාන හේතුව නූතන මිනිසා සියල්ල විද්‍යාව තුලින් දකින්නටත්, අසන්නටත් ඒ තුලින් තාර්ක ගොඩනැඟීමටත් හුරුවී සිටීමය. මෙය වරදක් ලෙස හෝ දුර්වලතවයක් ලෙස කිසිවකුටත් පැවසිය නොහැක. මන්ද මිහිමත වෙසෙන බුද්ධිමත්ම ජීවියා වන මානවයා සියල්ල බුද්ධිමත් ලෙස දැකීම ඔහුටම ආව්ණීක සුවිශේෂි ගුණාංගයක් වන බැවිණී. එසේ නමුත් …
Permanent link to this article: http://sinhalaislam.com/articles-of-faith/six-articles-of-faith/%e0%b6%85%e0%b6%b7%e0%b7%92%e0%b6%ba%e0%b7%9d%e0%b6%9c%e0%b6%ba-%e0%b6%89%e0%b7%83%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f%e0%b6%b8%e0%b6%ba%e0%b6%a7%e0%b6%af-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e2%80%8d/
වැලන්ටයින් දිනය ප්රතික්ෂේප කරමු…
එක් එක් ආගම්වලට සුවිශේෂ දිනයන් පවති එම දිනයන් ඔවුන් විවිධ උත්සවයන් සංවිධාන කරති .එයට හේතුව එම දිනයහි යම් ආගමික විශේෂ සිද්ධින් සිදුවී තිබීමයි . එලෙසම සතියේ යම් යම් දිනයන් ද එක් එක් සමාජය සදහා උත්සව සිරියක් ගනී ක්‍රිස්තියානි සමාජය ඉරිදා දිනය මුස්ලිම් සමාජයට සිකුරාද දිනය ද සුවිශේෂය . අප එනම් ලංකික සමාජය ඉරිදා දිනයන් හි …
Permanent link to this article: http://sinhalaislam.com/what-is-islam/%e0%b7%80%e0%b7%90%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b6%ba-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%92%e0%b6%9a%e0%b7%8a%e0%b7%82/
ආදරය හෝ විවාහය තුළ ඔබ සංතෘප්තද…?වැලන්ටයින් දිනය?
“ආදරය හෝ විවාහය තුළ ඔබ සංතෘප්තද…?” ආදරණීය නංගියේ මල්ලියේ…. ඔන්න තව සති දෙක තුනකින් “වැලන්ටයින් දිනය”…. එහෙමත් නැත්නම් ඔයාලගෙ වචනෙන්ම කිව්වොත් “වැලන්ටයින් දිනය”…එළඹෙනවා. දැන් ඔයාලට හිතෙනවා ඇති “ මෙන්න මෙයා ඒකටත් බාල්දියක් පෙරලන්න හදනවා. ඇත්තටම මෙයාලා ආදරේ කරලම නැද්ද. ආදරේ ගැන දන්නෙම නැද්ද…?” කියලා. ඒත් එහෙම දෙයක් කරලා ඔයාලට රිද්දන්න කිසිම උවමනාවක් නෑ. මේ …
Permanent link to this article: http://sinhalaislam.com/what-is-islam/%e0%b6%86%e0%b6%af%e0%b6%bb%e0%b6%ba-%e0%b7%84%e0%b7%9d-%e0%b7%80%e0%b7%92%e0%b7%80%e0%b7%8f%e0%b7%84%e0%b6%ba-%e0%b6%ad%e0%b7%94%e0%b7%85-%e0%b6%94%e0%b6%b6-%e0%b7%83%e0%b6%82%e0%b6%ad%e0%b7%98/
මේ සියල්ල අහඹුවක්ද?
අප වසන්නාවු විශ්වය තුල ලක්ෂ සංඛ්‍යාත ග්‍රහමන්ඩල වලින් හෙබි මන්දාකිණි විශාල සංඛ්‍යාවක් ඇත. මේ මන්දාකිණි දූලි වලාවක් මෙන් ඈතට දිස්වන නමුදු මෙම මන්දාකිණි තුල සුර්යයන් කේන්ද්‍ර කරගත් ග්‍රහමන්ඩල විශාල සංඛ්‍යාවක් ඇත. එකිනෙක ග්‍රහලෝකයන් තමන්ගේ කක්ෂයන් වටා භ්‍රමණය වෙමින් ඒ ඒ සුර්යයන් වටා කැරකෙන අතර ඒ සුර්යයන්ද තමන්ට නිශ්චිතවු දිශාවකට ගමන් ගනිති. මෙතරම් අලංකාරව සහ ආරක්ෂාකාරීව …
Permanent link to this article: http://sinhalaislam.com/what-is-islam/%e0%b6%b8%e0%b7%9a-%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd-%e0%b6%85%e0%b7%84%e0%b6%b9%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a%e0%b6%af/