«

»

ජාතිවාදය සහ සුභ අනාගතය

බහු ආගමික රටක් වන ශ්‍රී ලාංකීය සමාජය තුල දශක ගණනාවක් මුළුල්ලේ පැවති මිලෙච්ඡ ත්‍රස්තවාදය පරාජ කල මොහොතේ ඒ නිදහස උත්කර්ෂවත් අන්දමින් සමරමින් අප සිතුවේ ‘ශ්‍රී ලාංකීය අපට මේ උදාවන්නේ සාමය සමඟිය පිරි සුභ අනාගතයක් නොවේද?’ යනුවෙනි. විශේෂයෙනන් ශ්‍රී ලාංකීය සුළු ජාතීන් හට එය බලාපොරොත්තු රාශියක් ඇති කරවන මොහොතක් විය. එදා යුද්ධයෙන් අවතැන් වූ පිරිස් සදහා [...]

Permanent link to this article: http://sinhalaislam.com/articles-of-faith/six-articles-of-faith/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b7%83%e0%b7%94%e0%b6%b7-%e0%b6%85%e0%b6%b1%e0%b7%8f%e0%b6%9c%e0%b6%ad%e0%b6%ba/

Leave a Reply