පෙරවදන
මුස්ලිම් වරයෙකුගේ ඊමානයේ උත්තම විශ්වාශය අල්ලාහ් සුබ්භානහූවතආලා විශ්වාස කිරීම වේ. අල්ලාහ් දෙවියන්ගේ තිබිය යුතු ගුණාංගයන් සියල්ලම තිබෙන බව ද , තිබිය නොහැකි ගුණාංග සියල්ලම නොතිබෙන බව ද හා අල්ලාහ් දෙවියන් කිරීමට ඉඩ ඇති දෙය කිරීම හෝ නොකර සිටීමේ ගුණාංගය ඇති බව ද සම්පූර්ණයෙන්ම විශ්වාස කිරීම මුස්ලිම් වරයෙකුට අනිවාර්ය වේ. ඉහතින් සදහන් කල එකදු ගුණාංගයක් හෝ එහි ප්‍රභේධයක් අවිශ්වාස කිරීම මුස්ලිම් වරයෙකුට කල නොහැක.
දෙවියන්ගේ ගුණාංගයන්
- අශ්ශිෆතුල් වාජිබා (දෙවියන්ගේ වෙන් නොවෙන ගුණාංග)
- අශ්ශිෆතුල් මුස්තහිලත්(දෙවියන්ගේ තිබිය නොහැකි ගුණාංග)
- අශ්ශිෆතුල් ජාඉසා (දෙවියන්ගේ තිබිය හැකි හා නොහැකි ගුණාංග)
දෙවියන් ගේ ශුද්ධ වූ නාමයන් (Asma Ul Husna)
අල්ලාහ් සුභානහූවතාල හට අතිශය ගැඹුරු තේරුම් වලින් යුක්ත මිහිරි නාමයන් සියයයකින් ආමන්ත්‍රණය කරනු ලබයි. මෙම නාමයන් සියල්ලහිම ගැබ්ව ඇති ගුණාංගයන් සියල්ල දෙවියන් කෙරෙහි පවතින බව විශ්වාස කිරීමද ඊමනයේ අංගයක් වේ.
- දෙවියන් ගේ ශුද්ධ වූ නාමයන් (Arabic – Sinhala)
- දෙවියන් ගේ ශුද්ධ වූ නාමයන් (Arabic – English)
- දෙවියන් ගේ ශුද්ධ වූ නාමයන් (හද පට .mp3)
- දෙවියන් ගේ ශුද්ධ වූ නාමයන් (වීඩියෝ පට)
විශ්වාසයේ අවස්ථා දෙකකි
1 . ඊමන් මුජ්මල් (සංක්ෂිප්ත ඊමන්)
2. ඊමන් මුෆස්සල් (විස්තරාත්මක ඊමන්)
විශ්වාසය බිඳෙන අවස්ථා
1. අල් කුෆ්ර් ( දෙවියන් ප්‍රතික්ෂේප කිරීම)
2. අල් ශිර්ක් ( දෙවියන් හා සම කිරීම)
3. අල් රිද්දත් ( නැවත ආපසු හැරීම)
දෙවියන් ඇති බවට සාක්ෂි (Video)
අල් කුරආනයයේ අංතර්ගත වන දෙවියන්ගේ විශ්මිත වදන් සමහරක්
- රුවන් අනුපාතය ( Golden Ratio)
- විශ්වයේ මැවීම ( Creation of the Universe)
- විශාල පිපිරුමි නියාය (Big Bang Theory)
- විශාල පිපිරුමි නියාය 2 (Big Bang Theory – 2)
- NASA ආයතනයේ රූප රාමු ( NASA footage about earth and Makka)
- දෙවියන්ගේ නාමයන් එලි දැක්වීම ( Gods Name )
- කුස තුල වැඩෙන දරුවා පිලිබඳ දේව වැකි ( Gods words about baby in a womb)
- කුහුඹියා පිලිබඳ අල් කුර්ආනයේ වැකි ( Gods words about Ant)
- සඳ දෙපලු වීම පිලිබඳ අල්-කුරාන් වැකි ( Gods words about the Moon split)
- වසර 3000 ක් පැරණි මමියක් ( Gods words about the mummy)