Category Archive: පෙර ආගම් විශ්වාස කිරීම

කුතූබුල්ලාහ් – පෙර ආගම් විශ්වාස කිරීම

under construction

මුස්ලිම්වරයකු දෙවියන් විසින් පහල කල සියලුම පෙර ආගම් ගැන විශ්වාස කිරීම අවශ්‍ය වේ.

ආදම් අලෛහිසලාම්  – දේව සන්නස
ඉබ්‍රහිම් අලෛහිසලාම් – දේව සන්නස

තෞරාත් ආගම – මූසා නබි  අලෛසලාම් තුමා
සබූර් ආගම – දාවුද් නබි අලෛසලාම් තුමා
ඉන්ජීල් ආගම – ඊසා නබි අලෛසලාම් තුමා
ෆුර්ඛන් ආගම් – මුහම්මද් නබි සල්ලල්ලාහු අලෛහිවසල්ලම් තුමා

අහ්ලුල් කිතාබ් – පෙර ආගම් කරුවන්
අහ්ලුල් ෆත්රත් -නබිවරයෙකු නොමැති කාලයේ ජීවත් වූවන්

 

Permanent link to this article: http://sinhalaislam.com/articles-of-faith/six-articles-of-faith/kuthoob/kuthoobullah/