අල්ලාහ් ඔබලාගෙන් ප්‍රිය කරන කරැණු තුන: 1- අල්ලාහ්ට පමණක් යාඥා කිරීම, ඔහුට කිසිවක් ආදේශ නොකිරීම. 2- ඔබලා සියල්ලන් එකමුතුව අල්ලාහ්ගේ දහම නම් කඹය තදින් අල්ලා ගැනීම. 3- ඔබලා නොබෙදී සිටීම. අල්ලාහ්ගේ ඔබලාගෙන් පිළිකුල් කරන කරැණු තුන: 1- මෙසේ පැවසුවා මෙසේ පවසනු ලැබුවා යනු කිසිදු නිශ්චිත භාවයකින් තොර කරැණු දැක්වීම. 2- අධිකව (අනවශ්‍ය) ලෙස ප්‍රශ්න ඇසීම. …
Permanent link to this article: http://sinhalaislam.com/what-is-islam/%e0%b6%b1%e0%b6%b6%e0%b7%92-%e0%b7%83%e0%b6%bd%e0%b7%8a-%e0%b6%ad%e0%b7%94%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b6%bb%e0%b7%8a%e0%b6%ab%e0%b6%b8%e0%b6%ba/
අකුසල් මකා දමන මහා කුසලය?
සකස් කිරීම:බදුල්ලේ ස:දුල්ලාහ් ‘‘ඔබලාගේ කෙනෙකුගේ නිවස ඉදිරියෙන් ගඟක් ගලන්නේය. එම නිවෙස් හිමියා එම ගෙඟ් දිනපතා පස්වරක් ස්නානය කරයි නම් ඔහුගේ ශරිරයේ කුණු රැඳී තිබිය හැකිදැයි වරක් නබි නායක තුමාණෝ තම සහෘදයන්ගෙන් විමසුවේය. එයට පිළිතුරු දුන් සහෘදයන් සෑම කෙනෙකුම පැවසුවේ ශරිරයේ කුණු කිසිවක් රැඳිය නොහැකි බවයි. ඉන්පසු නබිතුමා පැවසුවේ ‘‘කෙනෙකු පස්වේල් සලාකය නිසි ලෙස ඉටු කිරීමද ඒ හා …
Permanent link to this article: http://sinhalaislam.com/what-is-islam/%e0%b6%85%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b8%e0%b6%9a%e0%b7%8f-%e0%b6%af%e0%b6%b8%e0%b6%b1-%e0%b6%b8%e0%b7%84%e0%b7%8f-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b6%ba/
ඉස්ලාම් පවසන කර්මය – විමසුමක්
අද යහමඟ අඩවිය තුල සාකච්චා කිරීමට අදහස් කරන්නේ ඉතා සංකීර්ණ එසේම ගැඹූරු මාතෘකාවක් පිලිබදවයි. සාමාන්‍ය ව්‍යවහාරයේ කර්මය, දෛවය, ඉරණම… යනාදී වචනවලින් හදුන්වන එම විෂය හැදින්වීමට භාවිතා කරන වචන පවා විටෙක සංකීර්ණ කාරණයක් වී ඇත. මන්ද සිංහල භාෂාව තුල හා විවිධ ආගමික ඉගෙන්වීමන් තුල කර්මය, දෛවය, ඉරණම… යනාදී වචන නිරන්තරයෙන් භාවිතා වේ. ඒවා විටෙක සමාන අරුතින්ද …
Permanent link to this article: http://sinhalaislam.com/articles-of-faith/six-articles-of-faith/%e0%b6%89%e0%b7%83%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f%e0%b6%b8%e0%b7%8a-%e0%b6%b4%e0%b7%80%e0%b7%83%e0%b6%b1-%e0%b6%9a%e0%b6%bb%e0%b7%8a%e0%b6%b8%e0%b6%ba-%e0%b7%80%e0%b7%92%e0%b6%b8%e0%b7%83/
සාගර හා ගංගා පිළිබඳව අල් කුර්ආනයෙන්
සාගර හා ගංගා පිළිබඳව අල් කුර්ආනයෙන් එකිනෙකට වෙනස් මුහුදු දෙකක් හමුවන තැනක, එම මුහුදු දෙක අතර බාධකයක් පවතින බව නවීන විද්‍යාව මඟින් සොයා ගෙන ඇත. මෙම බාධකය මුහුදු දෙක වෙන් කරන බැවින් එක් එක් මුහුදකම එයටම පොදු වූ උෂ්ණත්වයන්, ලවණතාවයන්, හා ඝනත්වයන් ඇත.2 උදාහරණයක් ලෙස මධ්‍යධරණී මුහුද ගත් විට එහි ජලය අත්ලාන්තික් සාගරයේ ජලයට වඩා …
Permanent link to this article: http://sinhalaislam.com/what-is-islam/%e0%b7%83%e0%b7%8f%e0%b6%9c%e0%b6%bb-%e0%b7%84%e0%b7%8f-%e0%b6%9c%e0%b6%82%e0%b6%9c%e0%b7%8f-%e0%b6%b4%e0%b7%92%e0%b7%85%e0%b7%92%e0%b6%b6%e0%b6%b3%e0%b7%80-%e0%b6%85%e0%b6%bd%e0%b7%8a-%e0%b6%9a/
ෆේස්බුක් තුලින් පුද්ගලිකත්වයට කරන බලපෑම්
නූතන සමාජය සැලකූවිට අන්තර්ජාලය පිලිබදව හෝ අන්තර්ජාලය තුල ඇති ‘ෆේස්බුක්’ සමාජ ජාල වෙබ් අඩවිය පිලිබදව හෝ නොදන්නා කිසිවකු නොමැති තරම්ය. විශේෂයෙන් තරුණ තරුණියන් අතර අන්තර්ජාලය තුල ඉතා ජනප්‍රිය අංගයක් වී ඇත්තේ මෙම ෆේසබුක් හෙවත් මුහුණු පොත යන්නයි. 2004 වර්ෂයේ පෙබරවාරී මාසයේ ලෝකයාට හදුන්වා දෙන මෙම සමාජ ජාල වෙබ් අඩවිය තුල මේ වනවිට සාමාජිකත්වය ලබා ඇති …
Permanent link to this article: http://sinhalaislam.com/articles-of-faith/six-articles-of-faith/%e0%b7%86%e0%b7%9a%e0%b7%83%e0%b7%8a%e0%b6%b6%e0%b7%94%e0%b6%9a%e0%b7%8a-%e0%b6%ad%e0%b7%94%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%9c%e0%b6%bd%e0%b7%92%e0%b6%9a/
ලෝක කාත්නා දිනය 101 වරටත් සැමරීම
වසරක් පාසා මාර්තු 08 දිනට ‘ලෝක කාන්තා දිනය‘ සැමරීම අද සමාජ සම්ප්‍රදායක් බවට පත්ව ඇත. මේ වන විට සියවතාවක්ම සමරා ඇති මෙම දිනය 2012 වර්ෂයේත් 101 වන වරට සැමරීමට විවිධ වැඩසටහන් ජාත්‍යන්තරයේ මෙන්ම ජාතික මට්ටමේ සංවිධානය වන මේ මොහොත් යහමඟ පාඨක අවධානයට කරුණු කිහිපයක් ගෙන එන්නට අදහස් කරමි. අතීතයේ කාන්තාවගේ අයිතීන් දිනා ගැනීමට සදහා සංවිධානය …
Permanent link to this article: http://sinhalaislam.com/articles-of-faith/six-articles-of-faith/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%b1%e0%b7%8f-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b6%ba-101-%e0%b7%80%e0%b6%bb%e0%b6%a7%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83%e0%b7%90%e0%b6%b8/
සැබෑ නූතනයට පියනඟන්න – නූතන මානවයාට ඇරයුමක්
වර්ථමානයේ ලොව නිතර කථාබහට ලක්වන මාතෘකාවක් ඇත්නම් ඒ ‘නූතන මානවයා දියුණුව හා ඔහුගේ අසමසම හැකියාවයි’. අද ඔහු දිනාගෙන ඇති ජයග්‍රහණයන් පිලිබදව සමස්ථ ලෝකය මහා උජාරුවට කථා කරයි. විශේෂයෙන් ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුල ද නිතර කථා බහ සිදුවන අතර ඒ වෙනුවෙන් සංවිධානය වන ජාත්‍යන්තර හා ජාතික වැඩසටහන්ද අපිට අළුත් කාරණයක් නොව්. මෙලෙස ලොව සෑම කෙනෙකුගේම ආකාර්ෂණ දිනාගැනීමට …
Permanent link to this article: http://sinhalaislam.com/articles-of-faith/six-articles-of-faith/%e0%b7%83%e0%b7%90%e0%b6%b6%e0%b7%91-%e0%b6%b1%e0%b7%96%e0%b6%ad%e0%b6%b1%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b4%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b6%9f%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%b1%e0%b7%96/
අවසාන කැමැත්ත ද දහමට අනූකූල වියයුතුයි.
වර්ථමාන කය දිනෙන් දින අර්බුද ගණනාවක්ට මැදිවෙන් පවතී. මේ අර්බුදකාරී තත්වය රට රටවල් අතර, ජාතීන් අතර, සමාජ අතර, පවුල් ඒකක අතර සහෝදරයන් අතර… යනාදී වශයෙන් ඉහලම තලයේ සිටි පහලම තලය දක්වා ව්‍යාප්ත වී පවතී. මෙම තත්වයෙන් මිනිස් සමාජය මුදවා ගැනීම සදහා විවිධ විකල්ප හා විසදුම් නොයෙක් පාර්ශවයන් කලින් කලට යෝජනා කලද එයින් තවම සාර්ථක ප්‍රථිපල …
Permanent link to this article: http://sinhalaislam.com/articles-of-faith/six-articles-of-faith/%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b7%8f%e0%b6%b1-%e0%b6%9a%e0%b7%90%e0%b6%b8%e0%b7%90%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad-%e0%b6%af-%e0%b6%af%e0%b7%84%e0%b6%b8%e0%b6%a7-%e0%b6%85%e0%b6%b1%e0%b7%96%e0%b6%9a/
ප්‍රසිද්ධ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකු ඉස්ලාමය වැලද ගනී
ප්‍රසිද්ධ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකු ඉස්ලාමය වැලද ගනී මෙම තරුණ ක්‍රීඩකයා අවුරුදු කීපයකට පෙර මද්‍යසාර භාවිතය නිසා තමාගේ දේශීය ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් කරනු ලැබිය .නමුත් දැන් ඔහු මද්‍යසාර දිහා බලන්නෙවත් නැත . මෙයට හේතුව ඉස්ලාම් මෙම ක්‍රීඩකයා වෙන කිසිවකුත් නොව දකුණු අප්‍රිකාවේ නැගී එන ක්‍රීඩක පාර්නෙල් (Wayne Parnell) ය. වයස 22 ක් වන පාර්නෙල් ඉස්ලාමය වැලද …
Permanent link to this article: http://sinhalaislam.com/what-is-islam/%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%83%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e0%b6%b0-%e0%b6%af%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%85%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8f/
ඉස්ලාම් හි මූලික පදනම විශ්වාසයයි
අද අන්තර්ජාලය තුල ‘ඉස්ලාම් යනු කුමක්ද?’ යනුවෙන් සොයා බලන විට බොහෝ විට දක්නට ලැබෙන්නේ ඉස්ලාම් දහමේ මූලික ඉගෙන්වීමන් පවා විකෘති කරමින් ඉස්ලාම් යයි දේශනා කරන වැදි බණ සම්ප්‍රදායකි. ඉස්ලාම් විරෝධීන්ගේ මෙම සම්ප්‍රදායට ජාත්‍යන්තරය තුල දීර්ඝ ඉතිහාසයක් පැවතුනද අප රටේ එවැනි සම්ප්‍රදායක් මෑතක් වන තුරු දක්නට නොවුණි. නමුත් කවදත් ජාත්‍යන්තරය පූර්වාදර්ශයට ගන්නා අපේ නූතන වාදී ඔස්තාර්ලා …
Permanent link to this article: http://sinhalaislam.com/articles-of-faith/six-articles-of-faith/%e0%b6%89%e0%b7%83%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f%e0%b6%b8%e0%b7%8a-%e0%b7%84%e0%b7%92-%e0%b6%b8%e0%b7%96%e0%b6%bd%e0%b7%92%e0%b6%9a-%e0%b6%b4%e0%b6%af%e0%b6%b1%e0%b6%b8-%e0%b7%80%e0%b7%92%e0%b7%81/
නූතන ලෝකයට එදා මුස්ලිම් වරුන්ගේ දායකත්වය
අද වනවිට ලෝකය පුරා ප්‍රබල ලෙස මුල්බැස ඇති මතවාදයක් නම් “නූතන ලෝකයේ නව සොයාගැනීම් වලටත්, විද්‍යාවේ පුනරුදයටත් පූර්ණ දායකත්වය ලබාදුන්නේ බටහිර ජාතීන්” යන්නයි. මේ සදහා විවිධ වූ තර්ක විතර්ක පවා විවිධ අවස්ථාවන් හි ඉදිරිපත් වනවා අප දකින්නෙමු. සැබැවින්ම වර්ථමාන ලෝකය දෙස විමසුම් ඇසින් බැලුවේ නම් එම කාරණය පැහැදිලිව දක්නට ද ඇත. වෛද්‍ය ක්ෂේත්‍රය, තාක්ෂණික ක්ෂේත්‍රය, …
Permanent link to this article: http://sinhalaislam.com/articles-of-faith/six-articles-of-faith/%e0%b6%b1%e0%b7%96%e0%b6%ad%e0%b6%b1-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a%e0%b6%ba%e0%b6%a7-%e0%b6%91%e0%b6%af%e0%b7%8f-%e0%b6%b8%e0%b7%94%e0%b7%83%e0%b7%8a%e0%b6%bd%e0%b7%92%e0%b6%b8%e0%b7%8a-%e0%b7%80/
අන්තර්ජාතික නාස්තික වාදීන් සමග මුස්ලිම් අයගේ විවාදය
පහුගිය දවසක වැදගත් දෙයක් සිදුවිය .එනම් බ්‍රිතාන්‍යයේ ප්‍රසිද්ද සංවිදානයක් වන IERA සිත්ගන්න සුළු නිවේදනයක් ඔවුන්ගේ වෙබ් අඩවියේ ප්‍රසිද්ද කළේය, එනම් ඔවුන් නාස්තික වාදීන්ගේ සම්මන්ත්‍රණයට සහභාගී වෙන බවත් එම ශාලාවට ඉදිරියෙන් කුඩා කුටියක්( (stall) සාදා එහි සිට ඔවුන් ප්‍රසිද්ද නාස්තික වාදීන් සමග කරන ලද විවාදයන් අඩංගු වීඩියෝ පට බෙදා හරින බවත් ,දේව විශ්වාසය කිරීමේ හේතුව සදහන් විශේෂයෙන් සකස් …
Permanent link to this article: http://sinhalaislam.com/what-is-islam/%e0%b6%85%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb%e0%b7%8a%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%b1%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b7%93/
පාඨක අවධානයට
යහමඟ පැරණි අඩවියේ පැවතී ලිපි කිහිපයක් අතපසුවීමකින් නව අඩවියට ආරම්භයේ එක් නොවී පැවතී නිසා එම ලිපි මේ දිනයන් හි මෙම අඩවියට එක් කිරීමන් සිදුවේ. මේ හේතුව නිසා මෙම අඩවිය තුල පලවූ නවතම ලිපි ඔබට පහසුවෙන් නැරඹීමේ හැකියාව අහිමි වනු ඇත. නමුත් ඔබට වඩාත් හොද සේවාවක් ලබාදීම පිණිස මෙම කටයුත්ත අනිවාර්‍ය අවශ්‍යතාවයක් වී ඇති බැවින් එහි …
Permanent link to this article: http://sinhalaislam.com/articles-of-faith/six-articles-of-faith/%e0%b6%b4%e0%b7%8f%e0%b6%a8%e0%b6%9a-%e0%b6%85%e0%b7%80%e0%b6%b0%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b6%a7/
තරුණ තරුණියන් රවටා ආගම්වලට හැරවීම
ඉස්ලාමීය මුලික ඉගෙන්වීමන් පවා නොදැන ඉස්ලාමීය විවේචනය කිරීම අද සමාජයේ සුළුභ වූ කාරණයක් වී ඇත. මෙය කලකට ඉහත අන්තර්ජාලය තුල සාමාන්‍ය කැළැ පත්තර හා මඩ ව්‍යාපාර ලෙස බ්ලොග් අඩවීන් තුල ආරම්භ වුවත් අද වනවිට එය ජාතික පුවත්පත් හා ජනමාධ්‍යයන් දක්වා සෑම ක්ෂේත්‍රයක්ම අරක්ගෙන ඇත. කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් රටේ ජාතිවාදීන්ගේ සුරතලුන් බවට පත්ව ඉටුකරන මඩ ව්‍යාපාර …
Permanent link to this article: http://sinhalaislam.com/articles-of-faith/six-articles-of-faith/%e0%b6%ad%e0%b6%bb%e0%b7%94%e0%b6%ab-%e0%b6%ad%e0%b6%bb%e0%b7%94%e0%b6%ab%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bb%e0%b7%80%e0%b6%a7%e0%b7%8f-%e0%b6%86%e0%b6%9c%e0%b6%b8%e0%b7%8a%e0%b7%80/
ධර්ම ද්වීපයේ ඉරණම – 2
ඉහත මාතෘකාව දකින යහමඟ පාඨක ඔබලා අතුරින් බොහෝ දෙනෙකු හට එම මාතෘකාව සම්බන්ධයෙන් ගැටළු රාශියක් ඇති වීමට පුළුවන. මෙවැනි මාතෘකාවන් මෙම අඩවිය තුල ලිපියකට යෙදීම පිලිබදව යහමඟ ට ද එකඟතාවයක් නැත. ඒ පිලිබදව මීට ඉහත ‘අන්තවාදී නොවී බුද්ධිමත් විමසුමට‘ යන ලිපිය තුලින් ද මෙම අඩවිය තුල කරුණූ පැහැදිලි කොට ඇත. නමුත් මේ මොහොතේ මෙම ලිපිය …
Permanent link to this article: http://sinhalaislam.com/articles-of-faith/six-articles-of-faith/%e0%b6%b0%e0%b6%bb%e0%b7%8a%e0%b6%b8-%e0%b6%af%e0%b7%8a%e0%b7%80%e0%b7%93%e0%b6%b4%e0%b6%ba%e0%b7%9a-%e0%b6%89%e0%b6%bb%e0%b6%ab%e0%b6%b8-2/
ආදරයට ආගම් බාධාවක්ද?
‘ආදරය’ යන වදන ඇසූ පමණින් බහුතරයක් පිරිසගේ සිත් තුල ඇති වන්නේ තරුණ තරුණියන් අතර ඇති වන ප්‍රේම සම්බන්ධතාව පිලිබදව වූ මතකයයි. ඒ තරමට මෙම ආදරය වත්මන් සමාජය තුල සාමාන්‍ය මෙන්ම සරල කාරණයක් බවට පත්ව තිබීම එයට හේතුවයි. කවදත් ආගමික කරුණූවලට ප්‍රමුඛ තැනක් දෙන යහමඟ මෙම විෂය මෙලෙස සංවාදයට ගැනීම සමහරක් පිරිසගේ කුතුහලයට හේතුවක් වන්නට පුළුවන. …
Permanent link to this article: http://sinhalaislam.com/articles-of-faith/six-articles-of-faith/%e0%b6%86%e0%b6%af%e0%b6%bb%e0%b6%ba%e0%b6%a7-%e0%b6%86%e0%b6%9c%e0%b6%b8%e0%b7%8a-%e0%b6%b6%e0%b7%8f%e0%b6%b0%e0%b7%8f%e0%b7%80%e0%b6%9a%e0%b7%8a%e0%b6%af/
මස්තිෂ්කය පිළිබඳව අල් කුර්ආනයෙන්
මස්තිෂ්කය පිළිබඳව අල් කුර්ආනයෙන් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාට ශුද්ධ වූ ක:බා දේවස්ථානයෙහි දෙවියන් නැමදීම තහනම් කරන ලද, දේව විශ්වාසයෙන් තොරවූ එක්තරා දුෂ්ඨ පුද්ගලයෙකු පිළිබඳව දෙවියන්වහන්සේ ශුද්ධ වූ අල් කුර්ආනයෙහි පහත ආකාරයට සඳහන් කොට ඇත. නැත! ඔහු නොවළකියි නම් අපි ඔහුව නාසියහ් (හිසේ ඉදිරිපස කොටසෙ) වෙන් ඇදගෙන යන්නෙමු.මුසාබස් කියන,පාපකාරී නාසියහ්වකි ( හිසේ ඉදිරිපස කොටස)(අල් කුර්ආනය …
Permanent link to this article: http://sinhalaislam.com/what-is-islam/%e0%b6%b8%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%92%e0%b7%82%e0%b7%8a%e0%b6%9a%e0%b6%ba-%e0%b6%b4%e0%b7%92%e0%b7%85%e0%b7%92%e0%b6%b6%e0%b6%b3%e0%b7%80-%e0%b6%85%e0%b6%bd%e0%b7%8a-%e0%b6%9a%e0%b7%94/
සත්‍ය දහමේ නිවැරදි සලකුණු…
සත්‍ය දහමේ නිවැරදි සලකුණු දැන යන මග සහ නොදැන යන මග ගමනාන්තයෙහි ප‍්‍රතිඵලය එකිනෙකට වෙනස්ය. පරස්පරය. දැන යන මග අවසානයේ අතිශය සුභදායක වන අතර නොදැන යන මග අවසානය ඊට ප‍්‍රතිවිරුද්ධ ඵලයක් ගෙන දෙයි. එය අති බිහිසුනුය. සත්‍ය සහ අසත්‍ය ධර්මයක් අනුගමනය කිරීමද ඉන් අත්වන්නාවූ අවසානයද මීට සාපේක්‍ෂය. එහෙයින් සත්‍ය දහම හා අසත්‍ය දහම …
Permanent link to this article: http://sinhalaislam.com/what-is-islam/%e0%b7%83%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b6%af%e0%b7%84%e0%b6%b8%e0%b7%9a-%e0%b6%b1%e0%b7%92%e0%b7%80%e0%b7%90%e0%b6%bb%e0%b6%af%e0%b7%92-%e0%b7%83%e0%b6%bd%e0%b6%9a%e0%b7%94%e0%b6%ab/
ජාතිවාදය සහ සුභ අනාගතය
බහු ආගමික රටක් වන ශ්‍රී ලාංකීය සමාජය තුල දශක ගණනාවක් මුළුල්ලේ පැවති මිලෙච්ඡ ත්‍රස්තවාදය පරාජ කල මොහොතේ ඒ නිදහස උත්කර්ෂවත් අන්දමින් සමරමින් අප සිතුවේ ‘ශ්‍රී ලාංකීය අපට මේ උදාවන්නේ සාමය සමඟිය පිරි සුභ අනාගතයක් නොවේද?’ යනුවෙනි. විශේෂයෙනන් ශ්‍රී ලාංකීය සුළු ජාතීන් හට එය බලාපොරොත්තු රාශියක් ඇති කරවන මොහොතක් විය. එදා යුද්ධයෙන් අවතැන් වූ පිරිස් සදහා …
Permanent link to this article: http://sinhalaislam.com/articles-of-faith/six-articles-of-faith/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b7%83%e0%b7%94%e0%b6%b7-%e0%b6%85%e0%b6%b1%e0%b7%8f%e0%b6%9c%e0%b6%ad%e0%b6%ba/
භේදයට පිළියම ඉස්ලාමීය සංකල්පයයි….
භේදයට පිළියම ඉස්ලාමීය සංකල්පයයි භේදය වනාහි විවිධාකාරය’ පුළුල් පරාසයන් සහිතය’ එහෙත් භේදයෙහි විවිධත්වය තුළද ප‍්‍රමුඛස්ථානය හිමිකර ගන්නා ඇතැම් කොටස් වේ’ වර්ණ භේදය” ජාති භේදය” උපන් දේශය අනුව භේදය” භාෂා භේදය” වර්ණ භේදය මේ ආදී කොටස් වේ’ වර්තමානයේ මිනිසා විසින් මිනිසාත් මුළු මහත් ලෝකයත් විනාශ කරන්නේ මෙවන් භේදයන්ය’ විටෙක මිනිසාට දේවත්වය හෝ බ‍්‍රාහ්මණත්වය ආරුඨ කරදීමෙන් ඔවුහු …
Permanent link to this article: http://sinhalaislam.com/what-is-islam/%e0%b6%b7%e0%b7%9a%e0%b6%af%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b4%e0%b7%92%e0%b7%85%e0%b7%92%e0%b6%ba%e0%b6%b8-%e0%b6%89%e0%b7%83%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f%e0%b6%b8%e0%b7%93%e0%b6%ba-%e0%b7%83%e0%b6%82/