Tag Archive: 110-සූරාහ්-අන්-නස්ර්

110. සූරාහ් අන්-නස්ර් (ජයග්‍රහණය)

මෙය ආයත් 3 කින් යුත් මක්කාහ් වකවානුවේ පහළ වූ සුරාහ්වකි.

අපරමිත දයාන්විත අසමසම කරුනාන්විත අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි

 

110.1 අල්ලාහ්ගේ පිහිට හා ජයග්‍රහණය පැමිණ.

110.2 අල්ලාහ්ගේ ධර්මය තුලට මිනිසුන් කණ්ඩායම් වශයෙන් පිවිසෙනු ඔබ දුටුවිට.

110.3 ඔබගේ රක්ෂිතයා ප්‍රශංසා කිරීමෙන් පවිත්‍ර කර, ඔහුගෙන් සමාව අයැදින්න. නියත වශයෙන් ඔහු (සමාව අයැද පසුතැවිලි වූවන්ගේ) පසුතැවිල්ල, පිළිගන්නකු වේ.

 

 

 

Permanent link to this article: http://sinhalaislam.com/soora/110-%e0%b7%83%e0%b7%96%e0%b6%bb%e0%b7%8f%e0%b7%84%e0%b7%8a-%e0%b6%85%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b1%e0%b7%83%e0%b7%8a%e0%b6%bb%e0%b7%8a-%e0%b6%a2%e0%b6%ba%e0%b6%9c%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%84/