වසර 3000 ක් පැරණි යැය විස්වාස කරන මමියක් ඊජිප්තුවෙන් 1898 වසරේදී සොයාගන්න ලදී. මෙම මමියේ සියලුම ශරීර කොටස් පෙහෙදිලිව තවමත් දක්නට ලැබෙන අතර ඊජිප්තු රජය විසින් මෙම මමිය විශේෂ ආරක්ෂාව යටතේ විශේෂයෙන් සාදන ලද කුටියක් තුල තබා තිබේ. මෙයට වසර විසිපහකට පමණ පෙර සිදුවන හානිය අවම කරගෙනීම වස් මෙම මමියේ රූප ගත කිරීම තහනම් කරන ලද අතර අතටත් මහජන ප්‍රදර්ශනය සදහා විවුර්තව තබා ඇත
Permanent link to this article: http://sinhalaislam.com/video/mummy-in-egypt/
Leave a Reply
You must be logged in to post a comment.