«

»

රුසියාවේ දරුවකුගේ සිරුරේ කුර්ආන් වචන

දරුවකුගේ සිරුරේ කුරාන් හා හදීස් වගන්ති මතුවීමේ ආන්දෝලනාත්මක සිද්දියක් පසුගිය දිනක රැසියාවෙන් අසන්නට ලැබිණ. වසර එකක්වත් නොමැති මෙම දරුවාගේ සම මතුපිට මෙම ආයතයන් විටින් විට මතුවන බවත් එම ආයතයන් මතුවන විට දරුවා අපහසුවෙන් පසුවන බවත් මෙම ආයතයන් මතුවීම විනාඩි විස්සක් පමණ කාලයක් සිදුවන බවටත් පැවසේ.

Permanent link to this article: http://sinhalaislam.com/video/quran-words-in-a-child-body/

Leave a Reply